Colombo Today Local News

පළාත් පාලන මැතිවරණ පනතේ දුර්වලතා ඉවත් කරන්න – මැතිවරණ කොමිසම විෂය භාර අමාත්‍යාංශයට දැනුම් දෙයි

පළාත් පාලන මැතිවරණ පනතේ ඇති දුර්වලතා කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජාතික මැතිවරණ කොමිසම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මෙම අඩුපාඩු හේතුවෙන් පුරප්පාඩු වන සභිකයින් සඳහා නැවත් පුද්ගලයින් පත් කිරිමේදී ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.

ඊයේ රැස්වූ කොමිෂන් සභාව ඒ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කළ බව ද ඔහු පැවසුවේ ය.

Related posts

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

Admin

“නීතිය නොදැන කළ වරදට ඇයට සමාව දෙනු මැනවි” මුස්ලිම් කවුන්සිලය සෞදි රජුගෙන් ඉල්ලයි

colombotoday

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

colombotoday

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය නිරීක්ෂනය අදත්

Admin

අයි.ටී.එන් සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday