Colombo Today Local News

පොලීසියට තග දැමූ දිලීප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය රිමාන්ඩ්

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද(07)දින ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය හෙට(08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ(06) දිනයේදී මොවුන් දෙදෙනා වීරකැටිය පොලිසියට භාරවීමෙන් අනතුරු අත්අඩංගුවට ගත් අතර පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමේ දී පොලිසිය සමඟ ඇතිකරගත් ගැටුම ඊට හේතුවයි.

එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා පොලීසියට අසභ්‍ය වචනයෙන්ද බැන වැදුණු අතර පසුව දින ගණනාවක් ඔවුන් දෙදෙනා සැඟව සිටියා.

Related posts

ගොයම් කහ පැහැවීමට හේතුව හෙළිවෙයි

Admin

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති ප්‍රදේශයන්ට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් දැනුම් දෙන්න

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

colombotoday

බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්

Admin

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday