Colombo Today Local News

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

දිවයිනේ ආසනයක් තුල එජාපය ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණය තමා සංවිධානය කරන උතුරු කොළඹින් වාර්තා වූ බව හිටපු ඇමති රවී කරුණානායක සඳහන් කරනවා. ජයග්‍රහණය කරන ලද මන්ත්‍රීවරු සමග අද (11) උදැසන උතුරු කොළඹ කාර්යාලයේ පැවති සාකච්චාවක් අතරතුර මාධ්‍යට අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

කොට්ඨාශ 9න් ඉදිරිපත්වූ අපේක්ෂකයන් 17 දෙනාම ජයග්‍රහණය කිරවීමට තමන් සමත්වූ බව ප්‍රකාශ කර සිටි ඇමතිවරයා දැන් මැතිවරණය අවසන් බවත් ඇත්තේ වැඩකිරීම බවත් පෙන්වා දුන්නා.

දිවයිනේ සමස්ත ප්‍රතිපලය පිලිබදව මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කල අමාත්‍යවරයා “අවශ්‍යනම් මාරපන කමිටුවක් දමා උත්තර දෙන්න පුළුවන්නේ” යැයි පැවසීය.

Related posts

අසල්වැසියන්ගෙන් මවට සහ පුතුට මාරාන්තික පහරදීමක්

Admin

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday

කථානායක කරුට එරෙහිව අල්ලස්කොමිසමට පැමිණිල්ලක්

colombotoday

දූෂණ චූදිතයෙක් මීළග අගවිනිසුරු පුටුවට ගෙන ඒමේ මෙහෙයුමක්.. – 2020 නාගානන්ද සමග

colombotoday

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

FCIDය හයිඩ් පිටියට ගියානම් සියළු දූෂිතයන් එක තැනකදී අල්ලා ගන්න තිබුණා. ආව ඔක්කොම හොරු

colombotoday