Colombo Today Local News

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණෙයි

අද (18)දින උදෑසන කටාර් සහ ජපානයේ සිට පුද්ගලයින් 205 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව තවත් පුද්ගලයින් 599 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණීමට නියමිත පිරිසකි.

මීට අමතරව නවසීලන්තය, චීනය, ජර්මනිය, බංග්ලාදේශය, කටාර්, මැලේසියාව, කුර්කිය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන රටවල සිට ද පුද්ගලයින් පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Related posts

කරාටේ වසන්තට මරු කැන්දූ, මදාවි පුතෙක් ඉන්නා හිටපු මැර ඇමති කවුද?

colombotoday

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගයක් විනාශ කරයි

colombotoday

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

එජාපයේ විවේචනවලට විරෝධ පා ජනපති කැබිනට් රැස්වීමෙන් නැගිට යයි

colombotoday