Colombo Today Local News

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

දියතලාව ගුවන් හමුදා කඳවුරේ අද උදෑසන පිපිරීමක් සිදුව තිබේ.

පුහුණු වීමක් අතර තුර සිදුවී ඇති මෙම පිපිරීමෙන් ගුවන් හමුදා ආධුනික සෙබළියක් හා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

පුපුරා ගොස් ඇත්තේ අත් බෝම්බයක් වන අතර නරියකන්ද නරියකන්ද ප්‍රදේශයේදී ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක් අතර තුර මෙය සිදුව ඇත. තුවාලකරුවන් මේ වන විට දියතලාව මුලික රෝහල වෙත ඇතුළත් කළ බව ද වාර්තා වෙයි.

Related posts

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුමක් නොවේ – එක්සත් ජාතික පක්ෂය

colombotoday

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ ආයෙත් වහලට නගිති

colombotoday

විදුලි සේවකයින් විරෝධතාවක

Admin

නිරෝධායන නියෝගවලට පටහැණිව කටයුතු කළොත් වසර 5ක සිර දඬුවම්

colombotoday