Colombo Today Local News

වහාම ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600 කට ස්ථාන මාරුවීම්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, තමන් සහ මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවයි.

ජනතාවගෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම තීරණය ගත් බව ද සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ ය.

Related posts

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

සමගි ජන බලවේගයේ පෙත්සම් ලබන සතියේදී කැදවන්නැයි ඉල්ලා මෝසමක්

colombotoday

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

Admin

විෂ පොල්තෙල් වෙළඳපොලේ තවමත් අලෙවි වෙනවා. – යැව්වා කිවුවට යවලා නෑ..

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

සිංහල නොව අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. ඒහෙම රටක් හදන්න අපි කැප වෙනවා – ඇමති ඉරාන්

colombotoday