Colombo Today Local News

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

ජනප්‍රිය වෙළෙඳ නාමයක් භාවිතා කරමින් විෂබීජ නාශක නිපදවා අළෙවියට සූදානම් කරමින් තිබු ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද දහවල් වටලනු ලැබීය.  

එම ජනප්‍රිය නාමය  යොදා සකස් කරනු ලැබූ විෂබීජ නාශක බෝතල් 1500 ක් සමග සැකකරුවකු ද අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙක්  පැවැසීය. 

කොළඹ වොක්ෂොල් වීදියේ දී මෙම ජාවාරම සිදුකරමින් තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

Related posts

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

TIKTOK වලින් ඉවත් වූ ගීත

Admin

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

colombotoday

අධිචෝදනා 7573ක් ඇවන්ගාඞ් නඩුව විභාගයට නීතිපති ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

colombotoday

රවීට කලින් සජිත් ඉල්ලා අස් වෙයි ?

colombotoday

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

colombotoday