Colombo Today Local News

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

ඉන්ධන මීට ස්ථායිකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ නම් ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (23)දින පැවසීය.

රටට වඩාත් ගැලපෙන්නේ මිල ස්ථායිකරණ කමිටුව බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

MCC ගිවිසුම ආණ්ඩුව අත්සන් කරන්නේ නෑ- විමල්

colombotoday

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක්

colombotoday

පානදුරේ හොර කච්චේරියක් වටලයි – හිටපු නගර සභා ලිපිකරුවක් අත්අඩංගුවට

Admin

මහා මැතිවරණයට හකීම් – බදුර්දීන් එකම පක්ෂයකින් තරඟ කිරීමේ සුදානමක්

colombotoday

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

colombotoday

පෞද්ගලික බස් රථ වර්ජනයක්

colombotoday