Colombo Today Local News

රවීට කලින් සජිත් ඉල්ලා අස් වෙයි ?

නිවාස හා ඉංජිනේරු ඇමති සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දූෂණ සම්බන්ධයෙන් සහය නොදෙන ලෙස තමන් වෙත බල කෙරුණහොත් ධුරයෙන් ඉල්ලා අස් වන බව පැවසීය.

“දූෂිත පුද්ගලයින් රකින්නැයි කවුරුන් හෝ මට පැවසුවොත් මම මගේ ධුරයෙන් ඉල්ලා අස් වෙනවා.” ඇමතිවරයා පැවසීය.

යහපාලන ආණ්ඩුව පත් වුණේ ජනතාව දූෂණයෙන් මුදා ගැනීමට බව හෙතෙම එහිදී පැවසීය.

උදා ගම්මාන ව්‍යාපෘතිය යටතේ සියඹලාණ්ඩුවේ මනබරණගම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය

Related posts

මාකදුරේ මදූෂ් හෙරොයින් සමග කොටුවූ අවස්ථාව… ඩුබායි හිටියොත් මරණ දඩුවම… ලංකාවට ගෙනාවොත් ඇප?

colombotoday

‘රාජා භවතු ධම්මිකෝ’ ලංකාවට අවශ්‍ය මහින්ද වගේ නායකයෙක් – කුබෝ විහාරාධිපති හිමියෝ කියයි

colombotoday

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

colombotoday

මහ බැංකුව රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණයි

colombotoday

“රක්නා ලංකා” සමාගම, ඇමති ධම්මිකගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

colombotoday

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday