Colombo Today Local News

TIKTOK වලින් ඉවත් වූ ගීත

TIKTOK සමාජ ජාලයේ සංසරණය වන, යුනිවර්සල් මියුසික් සමූහයේ ලේබලය යටතේ නිකුත් කළ සියලු ගීත කොටස් ඉන් ඉවත්කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ එම ගීත කොටස් භාවිතයට සම්බන්ධව සමාගම් දෙක අතර පැවති ගිවිසුම අලුත්කිරීමට සමාගම් දෙක අපොහොසත් වීම හේතුවෙනි.

මේ අනුව සුප්‍රකට ගායන ශිල්පීන් වන ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක් සහ ඔලීවියා රොඩ්‍රිගෝ වැනි අයගේ බොහෝ ගීත තවදුරටත් TIKTOK ජාලයේ දැකගත නොහැකි වන බවයි සදහන් වන්නේ

Related posts

රිස්වාන්ගේ කඩෙන් ටොෆි කෑ ගල්කිස්සේ සිසුවියන් සිහිසුන්ව රෝහලේ.. කඩේ තාමත් විවෘතයි.. පොලිසිය නඩුව යට ගහයි !

colombotoday

ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පැවැත්වීමට රජය තීරණය කරයි

Admin

24 වැනිදා පෙට්‍රල් නැවක් දිවයිනට – බලශක්ති අමාත්‍යාංශය

colombotoday

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ දෙන්නෙ නෑ – ජනපති රනිල් විදෙස් මාධ්‍යට කියයි

Admin

ඩයනා කර මුලට හිරවෙයි

Admin

බස්රථ 12.000ක් මැයි රැළිවලට ගිහින්.. රට පුරා මගී ප්‍රවාහනය බිද වැටේ

colombotoday