Colombo Today Local News

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් හෙට (16)දිනයේ සිට විදුලි කප්පාදුව සුදුසු පරිදි දීර්ඝ කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසයි.

බිඳවැටුණු ජනන යන්ත්‍රය අලුත්වැඩියාවට ආසන්න වශයෙන් දින 14 සිට 16 දක්වා ගත වනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

අද (15) දින පැය 1යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි කරනු ඇති.

Related posts

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

colombotoday

ගිනි අවි සමග මධුෂ්ගේ තවත් ගොලයෙක් අත්අඩංගුවට

colombotoday

විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ

Admin

සම්බන්දන්, ජෝන්, එරාන්, අග රදගුරු සමගින් ජනපති නත්තල් සමරයි

colombotoday

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයි

Admin

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday