World

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය ආරම්භ වූ නමුත් ඔවුන්ගේ පුදබිම වන සෞදියේ මක්කම ජනශූන්‍යව පැවතියේය.

මක්කම වෙත ඇතුලුවීමට මෙවර බැතිමතුන්ට අවස්ථාව අහිමි වූ අතර දේවස්ථානයේ කාර්ය මණ්ඩලයට පමණක් මක්කම වන්දනා කිරීමේ අවස්ථාව ලැබුණි.

රාමසාන් උපවාස සමයේදී මක්කම වසාදැමුණේ වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරටයි.

Related posts

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා ඉසව් තරග තහනම් කරයි

Admin

ඇල්බේනියාවෙ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

චීන කඳවුරුවල උයිගර් කාන්තාවන් දූෂණ කල බවට චෝදනා

colombotoday

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin