World

ඇල්බේනියාවෙ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්

මන්ත්‍රීවරුන් පිරිසක් ඇල්බේනියාවෙ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දැක්වූ විරෝධතාවයක රූපරාමු පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට මන්ත්‍රීවරු පිරිසක් අයවැයට විරෝධය පළකරමින් මෙම විරෝධය සිදුකර තිබේ.

එහිදී මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් ද එල්ලකර ඇත.

එසේම තවත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කුඩා ගිනිමැල දල්වා සිය විරෝධය පළකළ අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

colombotoday

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

colombotoday

ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Admin

ඇෆ්ගනිස්ථානය තුල විදේශ මුදල් භාවිතය තලේබාන් සංවිධානය තහනම් කරයි

colombotoday

ඉතිහාසය හරාම්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයෝ පැල්මයිරාවේ විජග්‍රහණයේ ආරුක්කුව සුන් කරයි – Video

colombotoday

ඇමරිකානු ප්‍රහාරයකට තනිවම මුහුණ දීමට තමා සුදානම් – උතුරු කොරියානු නායක

colombotoday