Colombo Today Local News

මහ හඩක් නගමින් බදුල්ලේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙළවෙයි…

බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බවට එම ප්‍රදේශවාසින් පවසනවා. අද (16) උදැසන 8:30ට පමණ මෙය සිදුවූබවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

තත්පර 3-5ත් අතර පමණ කාලයක් තුළ භුමියේ දෙදිරිමක් සමග ශබ්දයක් ඇසුනු බවට ප්‍රදේශවාසින් ප්‍රකාශ කල බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ  සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

සූදු ක්‍රීඩාවේ යෙදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

කේරළ ගංජා කිලෝ 5 ක් STF භාරයට

colombotoday

තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

Admin

“නව ව්‍යවස්ථාවෙන් ජනපති ක්‍රමය අහෝසි කරනවා“ – රාජිත

colombotoday

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin