Colombo Today Local News

තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ සඳහා තමන් අද(8) පෙරවරුවේ අත්සන් තැබූ බවය.

Related posts

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

කැබිලිගොල්ලෑවේදී ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොලිස් සැරයන්ට උසස් වීමක්

Admin

කැස්බෑව පාසලක් අසල බාර් එකක් අරියි.

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද නැහැ

colombotoday

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday