Colombo Today Local News

“අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ” – පොහොට්ටුවේ නියමුවාගේ තීරණය මෙන්න

මෙම මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කාගේවත් පසුපස යාමේ අවශ්‍යතාවක් නැති බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

“අපට බහුතර ආසන සහිත සභා 240 ක පමණ බලය හිමි වී තිබෙනවා .ජනතාව ඉතා පැහැදිලි තීන්දුවක් දීල තියෙනවා .සුළු අසන ලබා ඇති පක්ෂ සහ කණ්ඩායම් වල පසුපස අප නොයා යුතුයි .ඔවුන්ට අවශ්‍ය නම් අපට සහය දිය හැකියි“ යැයිද හිටපු අමාත්‍යවරයා srilankaeconomy සමග ප්‍රකාශ කර ඇත.

Related posts

ඇමති මලික්ට එරෙහිව තවත් චෝදනාවක්

colombotoday

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

colombotoday

ලොකුගේ ගේ නිවසත් වටලයි

colombotoday

CIDය තුළදී තමා මරා දැමීමේ සැලසුමක් ඇතැයි ජනපති ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කියයි…

colombotoday

ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය විසිර යයි (Photos)

colombotoday