Colombo Today Local News

කේරළ ගංජා කිලෝ 5 ක් STF භාරයට

කේරළ ගංජා තොගයක් ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයෙක් මන්නාරම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (08)දින මෙම වැටලීම සිදු කර ඇත.

එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, කේරළ ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 200 ක් කාර් රථයකින් ප්‍ර‍වාහනය කරමින් සිටියදී ය.

එලෙස අත්අඩංගුවට ගැණුනේ, තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.

Related posts

රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

ජන සටන අද උතුවන්කන්දෙන් ඇරඹෙයි

colombotoday

යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

colombotoday

නීතිය හා සාමය කඩ කළැයි ශ්‍රීපාදස්ථානයේ උපවාස කළ අයෙක් අත්අඩංගුවට !

colombotoday

කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන්

colombotoday

FCIDය හයිඩ් පිටියට ගියානම් සියළු දූෂිතයන් එක තැනකදී අල්ලා ගන්න තිබුණා. ආව ඔක්කොම හොරු

colombotoday