Colombo Today Local News

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

යාපනයේ ගමනාගමන කටයුතු අඩාල වීමත් සමගම ගුරුවරුන් හතර දෙනෙක් කරත්තයක ආධාරයෙන් අද(21)දින පාසල වෙත පැමිණි තිබේ.

කරත්තයක ආධාරයෙන් පාසල වෙත පැමිණියේ කිසිවෙකුටත් විරෝධයක් පල කිරීම සදහා නොව පළාතේ ගමනාගමන කටයුතු අඩාල වීම නිසා තමන්ට පාසල වෙත පැමිණීමට වෙනත් විකල්පයක් නොති බූ නිසා බව ඔවුහු පවසති.

මෙසේ කරත්තයකින් පාසලට පැමිණ ඇත්තේ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ ගුරුවන් පිරිසක් වන අතර ඔවුහු යාපනයේ තෙලිප්පලෙයි යුනියන් විදුහලේ සේවය කරති.

Related posts

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

colombotoday

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday

විහාරස්ථාන හදන්න විශේෂ ගිණුමක්.. ගෝඨා මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සුදර්ශනී පරදා එජාපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි

colombotoday

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

Admin