Colombo Today Local News

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට 2021 තෙක් කල් දෙයි…

රටවල් 30 ක්‌ එකඟ වූ ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2021 දක්‌වා කාලය දීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඊයේ (15 දා) තීරණය කළේය.

මේ අතර විදේශ කටයුතු ඇමැති තිලක්‌ මාරපන මහතා මෙම යෝජනා සම්බන්ධයෙන් මාර්තු 21 වැනිදා ප්‍රතිචාර දක්‌වනු ඇත.

Related posts

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

කැලණි ගඟට වැටුණු සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි

Admin

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට

Admin

අවතැන්වුණු ජනතාව වෙනුවෙන් බොදු බල සේනාවෙන් දිවිසරණ ප්‍රජා සත්කාරක වැඩසටහන

colombotoday

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

colombotoday