World

මගීන් 220ක් සමග රුසියානු ගුවන් යානයක් ඊජිප්තුවේදී කඩා වැටෙයි

563479e1c361889d068b45c4ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් ඊජිප්තුවේ මධ්‍යම සිනායි ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ Kolavia ගුවන් සේවයට අයත් 7K9268 එයාර්බස් A321 වර්ගයේ මෙම යානාව කාර්ය මණ්ඩලය 7ක් සමග මගීන් 220ක් ගමන් කරමින් සිටි බව වාර්තා වේ.

ගුවන් යානය ඊජිප්තුවේ ෂාම් අල් ෂෙකින් ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී මිනිත්තු 23කදී රේඩාර් තිරයෙන් අතරුදන් ව ඇති බවයි සදහන් වන්නේ.

 

Related posts

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළට

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

ඊශ්‍රායල හමුදාව හමාස් නියෝජ්‍ය නායකයා ඝාතනය කරයි

Admin

ෆයිසර් එන්නත් දත්ත හැක් කළ බවට උතුරු කොරියාවට චෝදනා

colombotoday