World

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 66යි සත 58ක් ලෙසය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 63යි සත 15ක් ලෙස දැක්විය.

Related posts

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..

Admin

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

colombotoday

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday