Uncategorized

නව වසරේ පළමු පාසල් වාරය හෙටයි

නව වර්ෂයේ පළමු පාසල් වාරය හෙට (02දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම  වර්ෂයේ (2019) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට (02දා)  දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.

මේ දිනවල පැතිරයන ඩෙංගු උණෙන් ආරක්ෂා වීම සඳහා පසුගිය සති අන්තයේදී  පාසල්වල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම් සහ පිරිසුදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin

Isha Dolly

colombotoday

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin