Colombo Today Local NewsUncategorized

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

හෙට (15) දිනයේ ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට සේන්දු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් එලෙස මෙරටට සේන්දු වන බව එහි සභාපති උවයිස් මෙහොමඩ් මහතා සඳහන් කරයි.

ඒ සඳහා මේ වනවිටත් මුදල් ගෙවා ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

සභාපතිවරයා සාදාගන් කරන්නේ, තවත් පෙට්‍රල් හා ඩීසල් නෞකා කිහිපයක් ඉදිරි සතියේ මෙටට ළඟා වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර අයි. ඕ. සී. ඉන්ධන පරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් පවතී.

Related posts

රතන හිමිගේ තිරසර වැඩපිළිවෙළට අගමැති එක්වේ….

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

පාම් ඔයිල් ආන­යන සමා­ගම් දෙක­කින් රේගු­වට මිලි­යන 6,000කට වැඩි පොල්ලක්

colombotoday

බෝම්බ කුමාර අත්අඩංගුවට

colombotoday

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

colombotoday