Colombo Today Local NewsUncategorized

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

හෙට (15) දිනයේ ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට සේන්දු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් එලෙස මෙරටට සේන්දු වන බව එහි සභාපති උවයිස් මෙහොමඩ් මහතා සඳහන් කරයි.

ඒ සඳහා මේ වනවිටත් මුදල් ගෙවා ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

සභාපතිවරයා සාදාගන් කරන්නේ, තවත් පෙට්‍රල් හා ඩීසල් නෞකා කිහිපයක් ඉදිරි සතියේ මෙටට ළඟා වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර අයි. ඕ. සී. ඉන්ධන පරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් පවතී.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70 % ඉක්මවයි !

colombotoday

සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ආයතනයක ප්‍රධානියකු ගානියා වෙනුවෙන් පෙනී සිටීමේ උත්සාහයක

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

මියන්මාර හමුදා ජුන්ටාවට ලංකාවෙන් යැවූ ලිපිය සමාජ මාධ්‍ය කළඹයි

colombotoday

පාර්ලිමේන්තු සභා ගර්බය තුලට කතානායක පොලිසිය සමග එයි

colombotoday

“රටට තියා දායකයන්ටවත් මූණ දෙන්න බෑ“ – රතන හිමි තීන්දුවක් ගන්න යයි

colombotoday