Colombo Today Local News

වාහන නොවන ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීම ලබන සැප්තැම්බරේ

වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම සහ සංචාරක ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මස පළමු සතියේ ආරම්භ කරන බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව සඳහා විශේෂ කාණ්ඩයක් හඳුන්වා දෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ජාතික ඉන්ධන බලපත්‍රය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා අද (23) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

Related posts

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුවේ තීරණයට විරුද්ධව නීතිපති යලිත් අධිකරණයට

colombotoday

ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි

Admin

ත්‍රිකුණාමලයේ සියලු පාසල් යළි දැනුම් දෙන තුරු වසාදමයි

colombotoday

වෙඩි නොවදින වාහන ගෙන්වන්නේ නෑ – සජිත්ගෙන් තවත් ජනපති පොරොන්දුවක්

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර

colombotoday