Colombo Today Local News

ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර හමුවක් සිදුව තිබේ.

ඊජිප්තුවේ පැවත්වෙන කොප් 27 දේශගුණික සමුළුව අතරතුර මෙම හමුව සිදුව ඇත.

එහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙම අවස්ථාවට ගානාවේ මුදල් අමාත්‍ය හොන් කෙන් ඔෆොරි ඇටා සහ මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් ද එක්ව සිට ඇත.

Related posts

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin

භික්ෂූන් වහන්සේලා තොග පිටින් සිරගත කිරීම පිටුපස බොදු විරෝධී දේශපලකයින්

colombotoday

ඇල්ල වැල්ලවාය මාර්ග‍යේ එක් මංතීරුවක් යළි විවෘත කරයි

Admin

අපි සමාජවාදයෙන් කිසිසේත් බැහැර වන්නේ නැහැ

Admin

උදේ වරුවේ ටියුෂන් තහංචියට අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්…

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin