Colombo Today Local News

ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර හමුවක් සිදුව තිබේ.

ඊජිප්තුවේ පැවත්වෙන කොප් 27 දේශගුණික සමුළුව අතරතුර මෙම හමුව සිදුව ඇත.

එහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙම අවස්ථාවට ගානාවේ මුදල් අමාත්‍ය හොන් කෙන් ඔෆොරි ඇටා සහ මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් ද එක්ව සිට ඇත.

Related posts

විවාදයට ගැනුණු පුනරුත්ථාපන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

Admin

ජනපති වෙබ් අඩවිය හැක් කළ 17 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට !

colombotoday

සැඟවී සිටි අපරාධ කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

මාව­නැල්ල ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය නැති­වීම ගැන 52කගෙන් ප්‍රකාශ අර­ගෙන

colombotoday

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday

කොම්පියුටර් අස්සෙ සගවා ගෙනා විෂ කටුස්සෝ…

colombotoday