Colombo Today Local News

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

රුපියල් කෝටි දෙකකට ආසන්න තහනම් වල්නාශක තොගයක් ආලංකුඩාව ප්‍රදේශයෙදී සැකකරුවකු හා කැබ් රථයක් සමග අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් සඟවා තබා පසුව කැබ් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටින බවට නොරෝච්චෝල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ධර්මකුමාර් මහතාට ලැබුන තොරතුරකට තහනම් වල් නාශක තොගය අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ දෙන්නෙ නෑ – ජනපති රනිල් විදෙස් මාධ්‍යට කියයි

Admin

තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි

Admin

උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාදයෙන් කෝටි 4,500ක පාඩුවක්

Admin

පලාලියේ තවත් අක්කර 454ක් මුදාහරී.. ජනපති අතින් අද සිවිල් වැසියන්ට දෙයි

colombotoday

මව්බිමට රැගෙන යන බව පවසන ජාවාරම්කරුවන්ට මුදල් ලබාදිමෙන් වැළකින්නැයි ලාංකික ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

colombotoday

අද රාත්‍රී 8ට පෙර අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

colombotoday