Colombo Today Local News

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

රුපියල් කෝටි දෙකකට ආසන්න තහනම් වල්නාශක තොගයක් ආලංකුඩාව ප්‍රදේශයෙදී සැකකරුවකු හා කැබ් රථයක් සමග අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් සඟවා තබා පසුව කැබ් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටින බවට නොරෝච්චෝල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ධර්මකුමාර් මහතාට ලැබුන තොරතුරකට තහනම් වල් නාශක තොගය අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේදී නාවික හමුදා මෙහෙයුමකින් සොයා ගනී

colombotoday

මහින්දට ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් දී අගමැති රට යයි

colombotoday

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට

colombotoday

ඥානසාර හිමිට ඇප ලැබී ඇත්තේ එක් චෝදනාවකට පමණයි… අනෙකුත් චෝදනා තවමත් විභාග කෙරේ !

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා.

colombotoday