Colombo Today Local News

“අර්ජුන් සුද්ද කරන්න සුජීව කෝප් කමිටුවට දාලා.. රනිල්ට ජිල්මාට් දාන්න දෙන්න බෑ” – වමේ කේන්ද්‍රය

wame kendraya

බැඳුම්කර වංචාව සිදු කිරීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතාට උපදෙස් දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යයි මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් විසින් සාක්‍ෂි ලබා දී ඇති බව වමේ කේන්ද්‍රය පවසයි.

සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවට පත්කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කිරීමටය යයිද කී ඔවුන් මෙය යහපාලනය නොවන බවද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියහ.

ඒකාධිපති රාජපක්‍ෂ පාලනය පෙරලා දමා යහපාලනයක් ගෙන ආවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට උවමනා ලෙස ජිල්මාට් දාන්න නොවේ යයි ‘ද ඔවුන් පවසයි.

Related posts

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් දෙකක් විසිවෙයි

Admin

ජවිපෙට ආණ්ඩුව දීල බලන්න.. නියමෙට කරල පෙන්නනවා

colombotoday

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්

Admin

පාඨලී ස්වාධීන වෙයි

colombotoday

පොලිසිය අනුගමනය කරන්නේ ජනපතිගේ නියෝග පමණයි… එජාප මන්ත්‍රීලාට ඇමති ආරක්ෂාවක් දෙන්න බෑ – පොලිස්පති

colombotoday