Colombo Today Local News

“පාර්ලිමේන්තුවට යන්න ඕන ජනතා කැමැත්තෙන්” – ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ගෝඨා එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වනවානම් විය යුත්තේ ජනතා ඡන්දයෙන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.  තෙලිජ්ජවිල ප්‍රදේශයේ විහාරස්ථානයකදී පැවති උත්සවයක් අවසානයේ ‘සන්ධාන ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ඒ මහතාට යෝජනා වී තිබීම’ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

Related posts

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

colombotoday

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ඉන්දු – ලංකා ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂ නිවේදනයක්

colombotoday