Colombo Today Local News

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළ ව පොලිස් කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් තිබේ.

ඒ අනුව බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් බොරැල්ල පොලීසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව අප වාර්තාවේ.

Related posts

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

colombotoday

කොවිඩ් එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම් පතක්

colombotoday

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

colombotoday

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරික්ෂණ අරඹයි

colombotoday