Colombo Today Local News

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

රීඩා ඇමතිවරයාට ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති කවුන්සිලයට එක්වන්නැයි හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර ඇත.

ඔවුන් දෙදෙනා මෙම ඉල්ලීම සඳහා කැමැත්ත පල කලහොත් වසර දෙකක් සඳහා එම එම ධුරයන් බලපැවැත්වෙයි.

ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රීඩාවන් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සහ ප්‍රතිපත්ති සම්පාදනය සහාය වීම ඔවුන්ගේ රාජකාරියයි.

මෙම කවුන්සිලය සඳහා ක‍්‍රීඩා දැනුමැති තවත් වෘත්තිකයන් කිහිපය දෙනෙකුම එක්කර ගැනීමට නව ක්‍රීඩා ඇමැතිවරයා අදහස් කරගෙන සිටී.

Related posts

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

colombotoday

ගෙදර වතුර මුට්ටියට වැටී සිගිත්තෙක් මෙලොව හැර යයි

colombotoday

කොටුව දුම්රිය ස්ථානයේ මගියාට පහරදුන් පොලිසියට වන්දි ගෙවන්න වෙයි

colombotoday

මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමානයි..

colombotoday

ඉංගිරියේ රිය අනතුරකින් තරුණයෝ දෙකක් මරුට

Admin

විදුලිබල ලේකම් කොමිස්‌ තක්‌කඩියෙක්‌

colombotoday