Colombo Today Local News

නව අගමැති දිවුරුම් දීම අද?

අද (14) දිනයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින්  පුවත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබේ.

ඒ අනුව නව කැබිනට්ටුවක් සඳුදා දිනයේදී බලාපොරොත්තු වන බවද පැවසේ

කෙසේ වුවස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට එජාපයට එක්වූ කිසිවෙකුට ඇමතිකම් නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමක් හේතුවෙන් මුල් වටයේදී ශ‍්‍රිලනිප කිසිවෙකුට ඇමතිකම් ලබා දීමක් සිදු නොකර සිටිමක් විය හැකි යැයිද වාර්තා වෙයි.

Related posts

දිවුරුම් දීම සූදානම්… එජාප මන්ත්‍රීලා ජනපති කාර්යාලයට එති…

colombotoday

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

colombotoday