Colombo Today Local News

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (26)දින පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

” සමාජය තුළ විවිධ ප්‍රදේශවල විවිධ තැන්වල සමහරු මේ වන විට මුඛ ආවරණය පැළඳගෙන නොයෙන ආකාරයක් පවතිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් නැහැ කියන උපකල්පනය කරලා මං හිතන්නේ.

කොවිඩ් ආසාදිතයින් සාමාජය තුළ නැති වුණත් රෝහල් ගතව සිටින බැවින් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ දී කොවිඩ් ආසාදිතයින් පැමිණෙන නිසා, සමාජයේ සෑම පුද්ගලයෙකුගේ ම වගකීමක් වෙනවා තමන් කොවිඩ් නොවීමට රැකබලා ගැනීම.

ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටිනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුව ඉදිරියටත් කටයුතු කරන්න කියලා” යනුවෙන් මෙහිදී යුද හමුදාපතිවරයා පැවසීය.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

colombotoday

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

colombotoday

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

colombotoday

හබරාදුවෙන් 75% ක් පොහොට්ටුවට

colombotoday

ඩෙංගු මරණ ගණන 150 පනී.. රටක් දියුණු වෙනකොට එහෙම වෙනවා – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපන්නේ නැහැ… – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday