Colombo Today Local News

ගෝඨාභය ජනපති අපෙක්ෂක කරන්න, වෙන විකල්පයක් නෑ – වයඹ සංඝනායක හිමියෝ හිටපු ජනපතිට කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනැයි වයඹ පලාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රැකව ජිනරතන හිමියන් විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.

මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා කුරුණෑගල පැවති දානමය පින්කමකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී උන් වහන්සේ විසින් මෙම ඉල්ලීම කලහ.

ඉදිරි ජනාධිපතිවරණයේදී රටම පිලි ගන්නා, අටම ආදරය කරන ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි පුද්ගලයෙක් අවශ්‍ය බවත් ඒ තීන්දුව ගැනීම මහින්ද රාජපක්ෂ මහතාට පහර දී තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ඊට එහා කිසිදු විකල්පයක් නැති වවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම ඒකාන්ත බවත් උන්වහන්සේ පැවසූහ.

Related posts

කැපී පෙනෙන වෙනසක්.. නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන මෙන්න

colombotoday

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

colombotoday

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin

මහාධිකරණ විනිසුරු පිලපිටියට රන්ජන් තර්ජණය කල බවට සාක්ෂි නෑ !

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin