Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

අද දිනයේ වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාව අනුව තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම කාලයේදී සුවපත් වී රෝහලෙන් බැහැරව ගිය ප‍්‍රමාණය 07කි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් 2730 දක්වා ඉහළ ගොස් ඇත.

2048 දෙනකු පුර්ණ වශයෙන් සුවපත් වී රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 671කි.

Related posts

ඉඩම් නැති අයට ඉඩම්, ගෙවල් නැති අයට ගෙවල්, විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප්,

colombotoday

රවුෆ් හකීමුත් නඩු ඇසූ පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

සෝලංගට එරෙහිව මරික්කාර් අවි ඔසවයි.. බිරිදගෙන් ෆේස්බුක් සටහනක් !

colombotoday

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ 20ක් අත්අඩංගුවට | දැරිය ප්‍රවාහනය කළ 6කුත් හදුනාගනී

colombotoday