Colombo Today Local News

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශයේ අද (26) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා මේ වනවිට බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පාගම පොනදූව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවෙකි.

ඔහු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

Related posts

මුදල් එකතු කරන්න භික්ෂූන් වහන්සේලා යොදාගැනීම කැතයි.. ඒ වැඩේ පක්ෂයෙන් කරන්න තිබුණා !

colombotoday

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

Admin

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin

ඉසුරුපායේදී පොලිසියේ තුනක් කැපුවේ බුද්ධි අංශෙන්?

Admin

තිරිගු පිටිවලටත් අපමණ අගයක්.. කිලෝව 7.50 කින් ඉහළට

colombotoday

පාලිත තෙවරප්පෙරුම පිහියක් අරන් පාර්ලිමේන්තුවේ යකා නැටූ හැටි මෙන්න…

colombotoday