Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරට උතුරු පළාතට දමිළ ආණ්ඩුකාරවරයෙක් පත්වෙයි

උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස කේ.සී. ලෝගේස්වරන් පත්කර ඇත.

මීට පෙර බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය හෙබවූ කේ.සී. ලෝගේස්වරන් ජනාධිපතිවරයා අතින් සිය පත්වීම ගෙන ඇති අතර උතුරු පළාතට පත්වන පළමු දමිළ ආණ්ඩුකාරවරයා ලෙසින්ද ලෝගේස්වරන් මහතා ඉතිහාස ගත වෙයි.

මින් පෙර උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය දරණ ලද්දේ ශ්‍රීලනිපය නියෝජනය කළ රෙජිනෝල්ඩ් කුරේ වන අතර ඉන් පෙර එම ධුරයේ කටයුතු කරනු ඇබූවේ එස්. පලිහක්කාර, ඒ. චන්ද්‍රසිරි, ඩික්සන්, සරත්චන්ද්‍ර දෑල, වික්ටර් පෙරේරා සහ මොහාන් විජේවික්‍රම යන අයය.

Related posts

පුරුෂ ශක්තිය හීන කර ස්ත්‍රී දූෂකයන් මට්ටු කරන්න වාසුගෙන් යෝජනාවක්

colombotoday

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් එකසිය පනස් දෙකක් අත්අඩංගුවේ

colombotoday

දරුවන්ගේ රියැලිටි ෂෝ වලට ළමාරක්ෂක අධිකාරියෙන් වැටක්…

colombotoday

ආණ්ඩු පක්‍ෂයේ අර්බුදයක් පේන විදියට 22 හබක්

colombotoday

SAITM වහන්න GMOA සමග ජවිපෙ එක්වෙයි !!

colombotoday

ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලට අනුමැතිය හිමි වෙයි

Admin