Colombo Today Local News

ආණ්ඩු පක්‍ෂයේ අර්බුදයක් පේන විදියට 22 හබක්

තමන්ට පෙනෙන ආකාරයට 22 වන සංශෝධනය හබක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් අර්බුදයක් මතුව තිබෙන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (6) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Related posts

නව ව්‍යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා !

colombotoday

පොලීසිය ශ‍්‍රීලනිපය අතට – සාගල මහ පාරට..?

colombotoday

අන්තරේ පා ගමනේදී අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප

Admin

ලොතරැයි හබයෙන් ආණ්ඩුව දෙදරයි.. ජනපති දැඩි තීරණයක !

colombotoday

එජාපයෙන් මාක් සකර්බර්ග්ට ලිපියක්…

colombotoday

පළාත්සභා අහෝසි කිරීමෙන් ෆෙඩරල් සටන නවත්වමු – ගැටඹේ නාහිමිගෙන් රටට අවවාදයක්

colombotoday