Colombo Today Local News

ආණ්ඩු පක්‍ෂයේ අර්බුදයක් පේන විදියට 22 හබක්

තමන්ට පෙනෙන ආකාරයට 22 වන සංශෝධනය හබක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් අර්බුදයක් මතුව තිබෙන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (6) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Related posts

ගානියා බැනිස්ටර් යළිත් අංගොඩ මානසික රෝහලට

colombotoday

මැතිවරණ කොමිසම ආණ්ඩුවට ආදර ලිපි ලියනවා

Admin

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

colombotoday

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

පාසල් සිසුන්ට ටැබ් දීම ජනපති අත්හිටුවා ඇත්තේ ටෙන්ඩර් මගඩියක් නිසා ??

colombotoday

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

Admin