Colombo Today Local News

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

අඹේවෙල ගොවිපොළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ගොවිපොළ පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ නාගරි කොමසාරිස්වරයාට උපදෙස් දී ඇත.

එම ඉඩම තෘණ භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා කිරි දෙනුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට භාවිත කරන ලෙස ද ජනපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල සඳහන් වෙි.

ජනාධිපතිවරයා අඹේවෙල ගොවිපොළේ කළ සංචාරයකින් අනතුරුව මෙම උපදෙස් ලබා දුන්නේ ය.

Related posts

ජනපති කැබිනට්ටුවෙන් නැගිට ගියේ “අරක“ කරන්නයි.. කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිත අමුතු කතාවක් කියයි

colombotoday

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin

නිරෝධයන නීති නොතකමින් කොරෝනා පැණිය ගන්න ජන ගංගාවක් ධම්මිකගේ නිවසට

colombotoday

නව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු !

colombotoday

මව – දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday