Colombo Today Local News

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ඇයව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා  පැවසීය.

මේ වන විට අත්අඩංගුවට පත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

රෝහලෙන් හමු වූ අත්බෝම්බය හදන්න සහය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

colombotoday

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday

ඇමරිකා ගිය බැසිල් යළි දිවයිනට

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට දැඩි ආරක්ෂාවක්

colombotoday

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

colombotoday