Colombo Today Local Newsfeatured

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙනවා.

ඒ අපේ ජනබල පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා 4කට වැරදිකරු කරමින් රතන හිමියන්ව පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුවයි.

මෙම තීරණය එම පක්ෂය විසින් අද (15) දින මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

Related posts

“බේරේ වැවේ වුණත් අපට මැයි දිනය සමරන්න පුළුවන්” – ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි

Admin

විශ්වාසභංගයෙන් පසු අලුත් ආණ්ඩුවක්… නව කැබිනට් මණ්ඩලය සති අන්තයේ දිවුරුම් දෙයි..!

colombotoday

කටුනායක ගුවන්තොටේ විදුලිය විසන්ධි වෙයි !

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

colombotoday

මින් පසුව රජයේ කිසිඳු උත්සවයක් පෞද්ගලික හෝටල්වල ගැනීම තහනම් !

colombotoday

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි 7දෙනාගෙන් 4ක් වෛද්‍ය සිසුන්

colombotoday