Colombo Today Local News

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

2020 මහමැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 06

01.නාමල් රාජපක්ෂ 166,660
02.ඩී.වී. චානක 128,805
03.මහින්ද අමරවීර 123,730
04.චමල් රාජපක්ෂ 85,330
05.වෛද්‍ය උපුල් ගලප්පත්ති 63,369
06.අජිත් රාජපක්ෂ 47,375

සමගි ජන බලවේගය – ආසන 01

01.දිලිප් වෙදආරච්චි 25,376

Related posts

නොරෝච්චෝලේ හදිසි බිඳ වැටීමක්

colombotoday

මොනරාගල සෙලවෙයි

Admin

“ජනාධිපති මගේ කකුලෙන් ඇද්දා.. එහෙම කරොත් ඉන්න වෙන්නෙ නිරුවතින්” – ෆොන්සේකාගෙන් ජනපතිට චෝදනාවක්

colombotoday

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

හොරොවුපතාන රක්‍ෂිතයෙත් මහා වන විනාශයක්

colombotoday

හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානිය තහනම්

colombotoday