Colombo Today Local Newsfeatured

විපක්ෂ බලවේග එකතුවී රජයට විරුද්ධව නව සන්ධානයක්. | මූලික සාකච්ඡාව ජානකි හෝටලයේ

විපක්ෂය නියෝජනය කරන බලවේග එකතුවී නව සන්ධානයක් ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවක් මේ වනවිට කොළඹ ජානකි හෝටලයේ පැවැත්වෙන බව වාර්තා වෙනවා.

මේ සඳහා හිටපු කතානායක කරූ ජයසුරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පා.ම චමිපික රණවක, පා.ම රාජිත සේනාරත්න, පා.ම සුමන්තිරන්, පා.ම මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ඇත.

ඉන්දික ශ්‍රී අරවින්ද

Related posts

මහින්දගේ ආශිර්වාදය ලැබෙනවානම්, ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්

colombotoday

පාර්ලිමේන්තුව විසිරවීමේ සුදානමක් !

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

Admin

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුධය අතළග…

colombotoday

මැයි 21 සිට දින 10කට ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවයි

colombotoday