Colombo Today Local News

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අද (09)දින පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

එහිදී ජනාධිපතිවරයා විසින් ජාතික සංහිඳියා වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි අදහස් දැක්වීමට නියමිත අතර අද (09)දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබේ.

Related posts

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

නෙත් පුවත් වෙබ් අඩවි වෙත පිවිසීම SLT සහ මොබිටෙල් අවහිර කරලා

colombotoday

මැදි වයසේ පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් මියයෑමේ ප්‍රවණතාවය වැඩිවෙලා -වෛද්‍ය හරිත අලුත්ගේ

colombotoday

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

colombotoday

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

colombotoday

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු….

colombotoday