Colombo Today Local News

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනමය කටයුතු සම්බන්ධව විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම් වාර්තාවෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එවැනි අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශයන් ගැන සිය අවධානය යොමුවී ඇති බවය.

ඒ අනුව විවිධ අදහස් හා සාධනීය විවේචනයන් අගය කරනු ලැබුව ද කිසියම් සංවිධානයක හෝ පුද්ගලයින්ගේ ඕනෑ එපාකම්වලට නතුවීමට සූදානමක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

Related posts

“අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබෙනවාද“ – උසාවියේදී චම්පිකගෙන් අසයි

colombotoday

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් 21වනදා වහයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin

ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වර්ජනයට එක්වෙයි

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකරන්න තීරණයක්

Admin

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin

උ/ පෙළ නැවත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් වේ

colombotoday