Colombo Today Local News

ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වර්ජනයට එක්වෙයි

strikeශ්‍රී ලංකා පරිපාලන සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම සංගයමත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අයවැයට විරෝධය දක්වමින් අද එම සංගමයද සංඛේතාත්මක වැඩ වර්ජනයට එක්වන අතර කෑම පැයේදී විරෝධතාවක්ද ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් පවසයි.

මේ අතර මෙතෙක්‌ ලද වරප්‍රසාද මෙවර අයවැය මගින් කප්පාදු කිරීමට එරෙහිව වෛද්‍යවරු, ඉංජිනේරුවරු, පරිපාලන සේවකයෝ, මිනින්දෝරුවරු, ගණකාධිකාරිවරු ඇතුළු වෘත්තීය සංගම් දාහතක්‌ අද (03 දා) දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නියෑළෙයි.

Related posts

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

ඩීසල් මෙට්‍රික් ටොන් 38,000 ක් ගොඩබායි

colombotoday

පුත්‍රයා සමග හොරොයින් පානය කරමින් සිටි ආමි කමල් පොලිසියට කොටු

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකදී 1158ක් අත්අඩංගුවේ

colombotoday

ආරක්ෂාව තර කරන්නැයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

colombotoday

ජාතිවාදී චෝදනා දරන්න බෑ කියා ශරීඩ් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday