World

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

සිරියාවේ සහ ඉරාකයේ පිහිටා ඇති ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් සඳහා අමෙරිකානු බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර අමෙරිකානු භටයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉරාන සහාය ලබන මිලීෂියා කණ්ඩායමට චෝදනා එල්ලවී තිබුණි.

අදාළ කණ්ඩායමට ඉරානයේ සහාය ලැබෙන බව අමෙරිකාව ප්‍රකාශ කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කරයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසන්නේ එම ප්‍රහාරයෙන් අමෙරිකානු භටයන් 41 දෙනෙකු තුවාල ලැබූ අතර අමෙරිකාවට එල්ල වන ප්‍රහාර ඉවසා නොසිටින බවයි.

Related posts

“පුංචි පවුල” චීනුන්ටත් එපා වෙයි. වැඩියෙන් දරුවන් හදන්න නීතියෙන් අවසර දෙයි

colombotoday

සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක්

colombotoday

බ්‍රසීල ජනපතිට දෙවන වරටත් කොවිඩ් වැළදේ

colombotoday

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

colombotoday

බලාපොරොත්තු දල්වාගෙන විරතු හිමියෝ ඇමරිකානු ඡන්ද ප්‍රතිඵල බලපු හැටි !

colombotoday