Colombo Today Local News

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද

අද(15) චොටොග්‍රාම්හිදී සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙයි.

නජ්මුල් හුසේන් ශන්ටෝගේ දක්ෂ පිතිහරඹය සමග සත්කාරක බංග්ලාදේශය පළමු තරගය ජය ගත්තේ කඩුලු 6කින් ය.

තරගාවලි ජයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට අද තරගය ජය ගැනීම අනිවාර්ය වෙයි.

බංග්ලාදේශයට අද තරගය ජය ගතහොත් මෙම තරගාවලියේ ජයග්‍රහණය තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගත හැකි වෙයි.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි

Related posts

බිළිඳෙකු සමග ළමුන්ට මත් පෙති විකිණූ කතක් අත්අඩංගුවට

colombotoday

ලෙඩ ඇදේ සිටි එල්ලාවල මේධානන්ද නාහිමියන්ගෙන් ජාතියට පණිවිඩයක් !

colombotoday

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

Admin

බොරැල්ල වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Admin

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත හෙට මැතිසබයට

Admin