Colombo Today Local News

බොරැල්ල වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දී මුදල් ලබා දෙන බවට පවසමින් දිළිදු පුද්ගලයන් මුලා කර වකුගඩු ලබාගත් බව කියන සිද්ධියට සම්බන්ධයෙන් තවත් තරව්කරුවෙකු ජංගම දුරකතන දෙකක් ද සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම වගකුඩු ජාවාරම සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයන් සිව්දෙනකු හා කාන්තාවක් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරු අද (31)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

ඩුබායි සිට රැගෙන ආ මෘත ශරීරය කෙසෙල්වත්තේ දිනුකගේ බව හඳුනාගැනේ

colombotoday

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

Admin

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

colombotoday

තේ වගාවට පොහොර අඩුවට දෙන්න ආණ්ඩුවෙන් තීරණයක්

Admin

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday