Colombo Today Local News

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත හෙට මැතිසබයට

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (25)දින ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා තීරණය කර ඇත.

පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙසය.

2019 ඔක්තෝබර් මස 11 වන දින පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් කර ඇත.

Related posts

“අමුත්තන්ගේ රාත්‍රිය” නමින් හොරුන්ගේ මෙහෙයුමක්.

colombotoday

හිටපු ජනපතිගෙන් හා අගමැතිගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගැනීමට නියෝග

colombotoday

මහනුවර ආරක්ෂාවත් තර කරයි

colombotoday

මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇවිලේ

colombotoday

සියළුම දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි… “දෙමළ මන්ත්‍රී සංසදය“ හදයි !!

colombotoday

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම්

Admin