Colombo Today Local News

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම්

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ, පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කරන ඒම මෙහයුම් සඳහා අවශ්‍ය අවස්ථාවලදී නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ ද සහය ලබා ගන්නා බවයි.

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 44 පමණ දිවයිනේ විවධ ප්‍රදේශවලින් වාර්තා වන බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධ වි ඇති බවට තොරතුරු ලැබෙන ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳව ද විශේෂ අවදානයක් යොමු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි.

Related posts

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

colombotoday

පොලිස් නිලධාරීන්ගේ සතිය වඩන්න අලුත් වැඩක්

Admin

බුරවි සුළි කුණාටුව ලංකාව අතහැර තමිල්නාඩුව දෙසට

colombotoday

ගතවූ දින 100 ගැන සෑහීමට පත්වීමක් නෑ !

colombotoday

බුස්සෙන් මාරුකරන ලෙස ඉල්ලා කන්ජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday